විජේදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස් වූ අධිකරණ ඇමති ධුරයට විදේශ රැකියා කටයුතු අැමතිණී තලතා අතුකෝරළ මහත්මිය පත් කර තිබෙන අතර, බුද්ධ ශාසන අමාත්‍යධුරය තරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පත්කර තිබේ.
මීට අදාල නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට යොමු කර තිබෙන අද (25) පෙරවරුවේ නව අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිතය.