Colombo Today Local News

“සොබා දහමට විරුද්ධ වූ නිසා දඬුවම් ලැබුණා“ කුණු කන්ද කඩාවැටීම ගැන පොලිස්පතිගේ විග්‍රහය (VIDEO)

ස්වභාව දහම වෙනස් කරන්න යන මොහොතක් පාසා අපිට දඬුවම් ලැබෙන බවත් අලුත් අවුරුදු දා මීතොටමුල්ලේ ජනතාවට දඬුවම් ලැබුණේ එලෙස බවත් පොළිස්පති පූජිත ජයසුන්දර පවසයි.

උත්සව සභාවක් අමතමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1497347473658839/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

හුසේන්ලාට අමතක වූ, සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

colombotoday

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

තැපෑලෙන් ආ කෝටි 13කට අධික දකුණු ආසියාවේ විශාලතම මත් පෙති තොගය ශ්‍රී ලංකා රේගු භාරයට

colombotoday

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday