Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

1936 ඔක්තෝබර් මස 04වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවාය.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ “රේඛාව” සිනමාපටය සඳහා ද රංගනයෙන් දායකවූ ඇය “ගොළු හදවත” ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවාය.

ඇය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ මෑණියන් ද වේ.

Related posts

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

Admin

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

විග්නේෂ්වරන් පාළාත්සභාවට ඉඩම් බලතල ඉල්ලයි

colombotoday

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

නව අගමැති වැඩ භාර ගනී

colombotoday

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin