Colombo Today Local News

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

බම්බලපිටිය පොලිසිය පවසන්නේ බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජයනන්දන් වේලු අම්මා නැමැති 74 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව යම් රෝගයකට ප්‍රතිකාර ලබාගත් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කලේය.

Related posts

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු දීමට කැබිනට් අනුමැතිය

colombotoday

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

Admin

බැදුම්කර බෑණා HDFC බැංකුවත් හොර පාරෙන් මිලදී ගන්න යයි !

colombotoday