Colombo Today Local News

74 හැවිරිදි කාන්තාව හත්වෙනි මහලෙන් වැටී ජීවිතක්ශයට

බම්බලපිටිය පොලිසිය පවසන්නේ බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජයනන්දන් වේලු අම්මා නැමැති 74 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව යම් රෝගයකට ප්‍රතිකාර ලබාගත් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කලේය.

Related posts

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

Admin

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

colombotoday

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday