Colombo Today Local News

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25)දින පැවැත්විණි.

විරෝධතාකරුවන් පන්දම් රැගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනානදු මහතා, ජා-ඇල ආසන සංවිධායක අමරසේකර යන මහත්වරු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

Related posts

කෝවිල හදන්න එපා – මුස්ලිම් පිරිස් මනෝ ගනේෂන්ව වටකර උද්ඝෝෂණයක

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday