Colombo Today Local News

විදෙස්ගතව සිටි ශ්‍රි ලංකිකයන් පිරිසක් දිවයිනට පැමිණේ

රැකියා සඳහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඩුබායි සිට 78 දෙනෙකු, කටාර් සිට 45 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු සහ මාලදිවයිනේ සිට 69 දෙනෙකු දිවයිනට පැමිණි ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සිව්දෙනෙකු ද දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් පි.සි.ආර් පරීක්ෂණ වෙත යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරි බව වාර්තා වේ.

Related posts

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday