ඉස්ලාමීය අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ නිර් ආගමික මහාචාර්යවරයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙලෙස ඝාතනය වී ඇත්තේ රාජ් ෂා හි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව මහාචාර්යවරයෙකු වන 58 හැවිරිදි රසියුල් කරීම් සිද්දික් නමැති අයෙකු බවයි.
මීට පෙරද බංග්ලාදේශයේ නිර්ආගමික වෘත්තීයවේදීන් සහ කලාකරුවන් කිහිප දෙනෙකු ඝාතනය කර තිබුණා.