Colombo Today Local News

මධ්‍යම ආණ්ඩුකාරී මහ පන්සලේදී පරළ වෙයි.. ‘ගයින් ගහල එලවනවා‘ එජාප ඇමතිගේ මූණටම බැණවදී

මාධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක මහත්මිය මහනුවර මහ විහාරයකදී ප්‍රබල ඇමතිවරයෙකුගේ මූණටම බැණ වැදී ඇතැයි පැවසේ.

ප්‍රකට ව්‍යාපාරිකයෙක් ද වන එම ඇමතිවරයා අලුත් අවුරුද්දෙන් පසු මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ එම එක් විහාරස්ථානයක සිටි ආණ්ඩුකාරවරිය සමග ඇතිවූ මත ගැටුමක් දුරදිග යෑම හේතුවෙන් මෙලෙස බැණ වැදී ඇත.

අතින් පයින්ද ගුටි අනින්නට හිතෙන බව ආණ්ඩුකාරවරිය පවසද්දී එජාප ජාතික ලයිස්තුවෙන් ආ ප‍්‍රබල ඇමතිවරයා සිය වාහනයට නැගී ආපසු යන්නට ගොස් තිබේ.

Related posts

ලොකු ලූණු මිල ඉහලට

Admin

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

colombotoday

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

මීගමුව පාළු ඉඩමකින් අවි සහ උණ්ඩ තොගයක් හමුවෙයි…

colombotoday

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday