Colombo Today Local Newsමෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් 25 January 20210 Share0 මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ. අලහකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ මහජන සේවා සැපයුම් කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. එම නිවේදනය පහතින්