Colombo Today Local News

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

අබලි ද්‍රව්‍ය සමග මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කොකේන් කිලෝග්‍රෑම් 350 ක් රේගුව භාරයට ගෙන තිබේ.

භාරයට ගත් කොකේන් ‌තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000කි.

සැකකටයුතු කන්ටේනර් 4ක් පරීක්ෂා කිරීමේදී ඉන් එක් කන්ටේනර්යක තිබී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත.

එම කන්ටේනර් පැනමාවේ සිට ඩුබායි වරාය හරහා ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීමට සූදානම්ව තිබූ බව රේගුව සඳහන් කරයි.

Related posts

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දහස ඉක්මවයි

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday