Colombo Today Local News

රනිල් බේරාගන්න මහින්ද එයි

පළාත් පාලන මැතිවරණයෙන් එජාපයට අත්වූ පරාජය හමුවේ පක්ෂය තුල සහ ආණ්ඩුව තුල ඇතිවී තිබෙන ගැටළු විසදාගැනීම සඳහා අගමැතිවරයාට ඉඩ ලබා දෙන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊට මැදිහත් නොවී “ඒ ප්‍රශ්න ඒ අයටම විසදගන්න ඉඩ දෙන්න” ලෙස තම කණ්ඩායම වෙත හිටපු ජනාධිපතිවරයා අද දහවල් දන්වා ඇත.

මේ වන විට එජාප අභ්‍යන්තරව පක්ෂ නායකත්වය පිලිබදව අර්බුදකාරී තත්වයක් හටගන ඇති අතර ආණ්ඩුව තුල අගමැති පොරයක්ද ආරම්බ වී ඇත.

Related posts

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රහාරයට විරෝධය.. වෛද්‍යවරු අද වැඩ වර්ජණයේ !

colombotoday