Colombo Today Local News

‘මව්බිමෙන්‘ කෑල්ලක් මහරාජාට විකුණයි !

‘මව්බිම‘ සහ ‘සිලෝන් ටුඩේ‘ පුවත්පත් දෙක ප්‍රකාශයට පත්කරනු ලබන ටිරාල් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර් ආයතනයෙන් වැඩි කොටසක් කැපිටල් මහරාජා සමාගමට විකුණා දමා ඇති බව මව්බිම ආරංචිමාර්ග සදහන් කර සිටී.

දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී සිටින ටිරාන් අලස් මහතාගෙන් අය විය යුතු ණයකට හිලව්වක් වශයෙන් එම පුවත්පත් දෙක මහාරාජා ආයතනය විසින් මෙසේ හිමිකරගෙන ඇති බවද සදහන් වේ.

කෙසේ වෙතත්, මහරාජා ආයතනය සතු ‘සිරස‘ මාධ්‍ය ජාලයද මේ වන විට දැඩි පසුබෑමකට ලක්ව තිබේ. පෙර දී ලංකාවේ අංක එකේ නාලිකාව ලෙස ලෙස හැඳින්වුණු සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ මේ වන විට ‘හිරු’ මාධ්‍ය ජාලය විසිනුත් එහි දෙවන ස්ථානය ‘දෙරණ’ මාධ්‍ය ජාලය විසිනුත් දිනා ගෙන සිටී.

Related posts

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන අමෙරිකානු තානාපතිනිය දැඩි කනස්සල්ල පළ කරයි

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin