Colombo Today Local News

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

දුම්රිය ප්‍රවේශපත් ගාස්තු කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඊයේ (24) මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ නගරාන්ත, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් මෙලෙස වැඩිකර ඇති බවයි.

ඒ අනුව ඇතැම් ගාස්තු 50% සිට 60% දක්වා ඉහළ දමා ඇත.

සෝමරත්න මහතා සදහන් කරන්නේ සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ගාස්තු ද වැඩි කිරීමේ අවදානමක් පවතින බවයි.

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව වෘත්තීය සමිතියක් විරුද්ධ බව සදහන් කර තිබේ.

Related posts

ෂරියා නීතිය අවශ්‍ය අයට වෙනම තැනක්. | ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය

colombotoday

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

colombotoday

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

colombotoday

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තු එවන්නේ කපුටා…

colombotoday