Colombo Today Local News

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක් පමණක් බව සමගි ජන බල වේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තැන් තැන් වල සමුළු තිව්වට ඵලක් නැති අතර ප්‍රශ්නය විසඳිය යුත්තේ පාර්ලිමේන්තුවේ බව කී හර්ෂ ද සිල්වා මහතා නීති සම්පාදනය කරන්න ජනාධිපතිවරයාට බලයක් නැතැයි ද කීය.

රටේ ජනතාවගේ සල්ලි ගැන උත්තර දෙන්න මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැතිනම් මෙි ප්‍රශ්න කියන්නේ කාටදැයි හර්ෂ ද සිල්වා මහතා විමසා සිටියේය.

Related posts

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

ලංගමයට බස්රථ 500ක් මිළදී ගැනීමට කැබිනට් අනුමැතිය…

colombotoday

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday