Business

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 289.99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල 279.90ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

දේශීය සහල් මිල අඩුවෙයි

colombotoday

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

නවතම ඉන්දියානු මෝටර් රථ පහක ආරක්ෂාව බිංදුවයි

colombotoday