Business

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (05) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

අද දින එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යෑමට සමත් විය.

ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 13,076.91 ලෙසිනි.

අද දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 15.56ක් ලෙසය.

Related posts

Barclays shares close down 7% after profits disappoint

colombotoday

UK growth figures raise chance of rate rise

colombotoday

සම්පත් බැංකුව මියන්මාරයේ මෙහෙයුම් කටයුතු අරඹයි.

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

Why you should run your international company like a small business

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday