Uncategorized

ප්ලේන්ටිය රු.60යි. ආපනශාලාවලට පාරිභෝගිකයෝ යන්නේ නැහැ.

ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත.

සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති.

පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව ඇත.

ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවලට පැමිණෙන පාරිභෝගිකයන් ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇතැයිද ආපනශාලා හිමියෝ කියා සිටිති.

Related posts

සිකුරු මාරුව ඔබට කොහොමද?

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

ඊශ්‍රාලයට දැවැන්ත ප්‍රහාරයක්

Admin