Colombo Today Local News

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලශක්ති අමාත්‍යධුරයෙන් ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ මෙම ධූරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව ඔහු සඳහන් කර තිබේ.

මේ බව උදය ගම්මන්පිල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

Related posts

මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසුවා කියා අත්අඩංගුවට ගත් දෙදෙනා නිදොස්කොට නිදහස්.. බොරු චෝදනා කළැයි පොලීසියට අධිකරණයෙන් කුණු බැණුම්

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක. සමෘද්ධි දීමනාවත් සති දෙකක් පමා වෙයි

Admin

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday