Colombo Today Local News

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ගෙන්වා ඇති එම ගෑස් තොගය සඳහා මුදල් ගෙවා ඇති අතර අද කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බව වාර්තාවේ.

Related posts

ජාතික ආණ්ඩුව ලැජ්ජ නැති වැඩක්.. ඒත් ව්‍යාවස්ථානුකූල නිසා නඩු දමා වැඩක් නෑ

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

අධිකරණ නියෝගය නොතකමින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය දිගටම වර්ජනයේ

colombotoday

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday