Colombo Today Local News

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

සහල්, සීනි ,පරිප්පු, ලූනු, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඒවායේ ඇති බවත් එම භාණ්ඩ අද සිට නිදහස් කරගැනීමට හැකි වන බවත් ඇමතිවරයා පෙන්වා දී තිබේ,

ඒ අනුව,උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව,වෙළෙඳපොළට සැපයීමට ද හැකියාව ලැබෙන බව ඔහු සදහන්කර ඇත.

Related posts

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

colombotoday

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

ෆෝක්ලිෆ්ට් ට්‍රක් රථයකට සිරවී රියැදුරු ජීවිතක්ෂයට

Admin

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

colombotoday

109ට වඩා වියදම් කලොත් දින්නත් පරාදයි

Admin

ඉදිරියට එන්නේ මහ නරක කාලයක්… දැන්ම මඤ්ඤොක්කා බතල හිටවන්න පටන් ගන්න

colombotoday