Colombo Today Local News

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

විවාහා ලියාපදංචි කිරී්මේ ආඥාපනත සංශෝධනය කිරීමට සහ අන්තිම කැමැති පත‍්‍ර ආඥා පනතේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම සඳහා විවාහා ශූන්‍යතාවය හෝ අධිකරණමය වෙන්වීම පිලිගැනීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අන්තිම කැමැති පත‍්‍ර ආඥාපනතේ සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත‍්‍රයේ පලකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

සයිටම් සිසුන් 982ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

Admin

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

Admin

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday

හෙට සිට හුදකළා කරන ප්‍රදේශ සහ හුදකළාව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

colombotoday