Colombo Today Local News

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත්, එකී මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම් අතර ගිවිසුමට අත්සන් තැබීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයායි.

Related posts

කඳුළු ගෑස්, ජල ප්‍රහාර කමින් එදා මීතොටමුල්ලේ සැම වෙනුවෙන් ලොවට හඬනෑගූ කීර්තිරත්නට අද අත්ව ඇති ඉරණම

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

“සංහිදියාව ඇතිකරන්න දෙමළ උගන්වනවා.. දෙමළ උගෙනුමෙන් අපට අප සමග කතා කළ හැකියි” – අගමැති

colombotoday