Colombo Today Local News

වසරකට ගවයන් 73000 ක් ඝාතනය කෙරේ.. ඉස්ලාම්කරණය වූ කොළඹ නගරයම ගව ඝාතකාගාරයක් !

කොළඹ නගර සීමාව තුළ දිනකට මස්‌ සඳහා ගවයන් 200 ක්‌ ඝාතනය කරනු ලබන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඒ අනුව දළ වශයෙන් කිලෝ විසිදහසක්‌ දිනක පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

ඒ අනුව වසරක් තුළ එළ ගවයින් 73000ක් කොළඹ නගර සභා සීමාව තුළ මරා දැමෙනවා. ඉන් බලාපොරොත්තු වන මස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හැත්තෑතුන් ලක්ෂයක් (7300000) ක්! මෙම ඝාතකාගාර බහුතරයක අයිතිය හිමිව ඇත්තේ මුස්ලිම් ජාතිකයින්ට වන අතර හරක් මස් බහුල වශයෙන් පරිභෝජනය කරන්නේද මුස්ලිම් ජාතිකයින්ය.

මෙම මස් වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ කොළඹ මහ නගර සභාවේ පශූ වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ඇතිවය.

Related posts

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

ආනයනික සහල් සහ පාන් පිටි බදු පහළ දැමේ !

colombotoday

උසාවි නියෝග නොතකමින් නැවත ප්‍රවාහනයට සූදානම් කරමින්සිටි කසල තේ කිලෝ ග්‍රෑම් 3900 ක් අත්අඩංගුවට

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday