Colombo Today Local News

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විස්‌ටර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්‌ඩලයට උපදෙස්‌ දී ඇතැයි වාර්තාවේ.

එම කර්මාන්තශාලාවට ඉඩම් පැවරීමේ ක්‍රියාවලිය සහ ඊට ලබාදුන් සහන ගැන මතුව ඇති ඇතැම් ප්‍රශ්න හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතැයි දැනගන්නට ඇත.

මෙම කම්හල ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ගල් තැබීම පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හොරණ ප්‍රදේශයේදී සිදුකෙරිණි.

– දිවයින

Related posts

ක්ලෙමන්ට් බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

වර්ණසිංහගේ ඇමතිකම රැකගන්න බිරිදව ඇමති රාජිත ලගට යවලා

colombotoday

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

කැලණි ගඟ වනසන නීති විරෝධී කම්හල් 4,000 ක්

colombotoday

2016යේ දෙවෙනි බැඳුම්කර වංචාව : රවී ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදා හරි

colombotoday