Colombo Today Local News

“මේ වගේ පිස්සෙක්ද අගමැති“ – වාසුගෙන් යළිත් අගමැතිට ප්‍රහාරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී පැවති හම්බන්තොට පරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පැවති විවාදය අතරතුර සිදුවිය.

අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් තම යහළුවා නිසා හිරේ දොනමන බවත්ය.

පිලිතුරු ලෙස මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1471722079554712/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday