Colombo Today Local News

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

කොළඹ වරායට ආසන්න මූහුදේ නාවික සැතපුම් 10ක් පමණ දකුණු දෙසින් යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෟකාවක ගින්නක් හටගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට ඊජිප්තුව බලා පැනමා කොඩිය යටතේ යාත්‍රා කරමින් තිබූ නැවක් මෙසේ ගිනිගෙන ඇත.

නාවික හමුදාව මැදිහත්ව එම ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටී.

Related posts

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

Admin

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

ගෝඨා සී.අයි.ඩී කැදවයි

Admin

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday