Colombo Today Local News

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

මේ වසර තුළ අනිවාර්යෙන්ම කුමක් හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, තවත් පෝය දෙක තුනක් ඇතුළත යමක් සිදුවනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දෙහිවලදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Related posts

හමුදාවේ ප්‍රධානියා ලබන 27 CID ට කැදවයි…

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය‘ 8 වනදා රත්නපුරෙන් එළිදකී

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday