Colombo Today Local News

පාසල් පෙම් නිසා සිසුන් දෙදෙනෙකුගේ හිසට – බෙල්ලට පිහියෙන් ඇනලා

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මාතලේ නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙනකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගත කළ බව මාතලේ පොලිසිය සදහන් කරයි.

පිහියෙන් ඇන්න බව කියන පාසල් සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට පිහි ඇනුමින් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණය වි තිබේ.

සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයි

Admin

මංගල සමරවීර පක්ෂයෙන් ගිය එක අපට ආශිර්වාදයක් – ෆොන්සේකා කියයි

colombotoday

මහ සගරුවනේ ඉල්ලීමත් නොසැළකේ.. මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

colombotoday