එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (31)දින පස්වරු 4ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිත බව වාර්තා වේ.
එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසෙයි.