Colombo Today Local News

අප්‍රේල් 01 සිට අලුත් වැට් බද්දක්.. ආදර්ශය ඝානාවෙන්

අප්‍රේල් මස පළමුවැනිදා සිටි නව වැට් බද්දක් ක්‍රියාත්ක කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය 21 වැනිදා අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් මුදල් ඇමති රවී කරුණානායක මහතා සදහන් කර ඇත්තේ ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක ආකාරයේ වැට් බද්දක් ගෙන ඒමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් මෙම නව වැට් බද්ද ගැන කරුණු අධ්‍යයනයට සරත් අමුණුගම, කබීර් හෂීම්, රවි කරුණානායක යන ඇමතිවරුන්ගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කර ඇත.

නව වැට් බදු ක්‍රමය ක‍්‍රියාත්මක කිරීමෙන් ආයෝජකයන් දිරිමත් කිරීම ආදී කරුණු රැසක් සිදු වනු ඇති බව ආණ්ඩුවේ අදහස වී තිබේ.

Related posts

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

X-Press Pearl අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා සාකච්ඡා කරන්න කණ්ඩායමක් අද සිංගප්පූරුවට.

Admin

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

ලංකාවේ නෑ කියූ රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් ගල්කිස්සෙන් මතුවෙයි (Video)

colombotoday