Colombo Today Local News

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද  පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයක් නිසා ඇති විය හැකි මහජන පීඩා ගැන සලකා බලා සුදුසු නියෝගයක් ලබාදෙන්නැයි බොරැල්ල පොලිසිය අද (23) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු නව දෙනකුට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නොතීසි නිකුත් කළේය.

 

Related posts

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

සෞදි අරාබිය වයස 18 ට අඩු විවාහ තහනම් කරයි – අරාබියෙත් නැති ගෝත්‍රික නීතිය ලංකාවේ තවම ක්‍රියාත්මයි !

colombotoday

සොරණාතොට මාර්ගයක අභිරහස් ලෙස මිය ගිය නාඳුනන කතගේ සිරුරක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

පිල් මාරුව ඇරඹේ.. මහින්දගේ අලුත් පක්ෂයට එජාප මන්ත්‍රීන් පිරිසක් එක්වෙයි

colombotoday