Colombo Today Local News

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

මෙරට ජනතාව ‘පුංචි පවුල රත්තරං’ යන මානසිකත්වයෙන් වහා ඈත්විය යුතුව ඇති බවත් එදා 70 දශකයේ මෙන් හැකිතරම් දරුවන් හදන ලෙසත් ඉසුර දේවප‍්‍රිය බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් බොරලැස්කමුවේදී පැවති උත්සවයක් අමතමිනි.

‘මීට දශක කිහිපයකට කලින් ජන සමාජයේ ‘පුංචි පවුල රත්තරන් ’ කියන මතයක් ව්‍යාප්ත කළා. අද වන විට එහි ප‍්‍රතිඵල අපට දැනෙනවා. අද කොළඹ වැඩිම ජනගහනය මුස්ලිම් දෙවැන්න දෙමළ සිංහල අපි තුන්වැනි තැන.

ඒ වගේව අපිට අහන්න ලබෙනවා තව වසර කිහිපයකින් මෙරට සුළු ජාතික නායකයෙක් බිහි වෙනවා කියලා. මං කියන්නෙ මෙහෙම ගියොත් තවත් අවුරුදු දහයකට කලින් ඒ දේ සිදු වේවි’

 

Related posts

සතුරාට නියත මරණය ගෙන එන්නෝ – ශ්‍රීලංකා යුධ හමුදා විශේෂ බළකාය (SF)

colombotoday

දකුණු නාවික විධානය හම්බන්තොට වරායට ගෙන යයි

colombotoday

දැයක දුක්ගිණි නිවූ විජයග්‍රහණයේ නිහඩ නියමුවාට අදට 67යි

colombotoday

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday