ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පූටින් මහතා හා මෛත්රීපාල සිරිසේන මහතා අතර හමුව එළැඹෙන 23 දා පැවැත්වීමට නියමිතය.
1974 වසරේදී අගමැතිණී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රුසියානු සංචාරයෙන් පසු ශ්රී ලංකා රාජ්ය නායකයෙකු රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයයි.