Colombo Today Local News

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

මාතර නගරය සහ රන් දූපත(පරෙවි දූපත) මංගල උපෝසථාගාරය යා කරමින් ඉදිකරන ලද තාවකාලික පාලම අද(12)දින ජනතා අයිතියට පත් කර තිබේ.

ඒ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි.

රන් දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම මුහුදට කඩා වැටුණේ පසුගිය 04වැනිදාය.

එහිදී පාලම මත සිටි කිහිපදෙනෙකුට සුළු තුවාල ද සිදුවිය.

අනතුරුව යුද හමුදාවේ දායකත්වයෙන් ස්ථීර පාලමක් ඉදි කරන තෙක් මෙම තාවකාලික පාලම ඉදි කරනු ලැබිණි.

Related posts

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

Admin

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

ගව ඝාතනය තහනම් කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් | කැබිනට් අනුමැතියත් හිමි වෙයි

colombotoday