Colombo Today Local News

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

මාතර නගරය සහ රන් දූපත(පරෙවි දූපත) මංගල උපෝසථාගාරය යා කරමින් ඉදිකරන ලද තාවකාලික පාලම අද(12)දින ජනතා අයිතියට පත් කර තිබේ.

ඒ , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි.

රන් දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම මුහුදට කඩා වැටුණේ පසුගිය 04වැනිදාය.

එහිදී පාලම මත සිටි කිහිපදෙනෙකුට සුළු තුවාල ද සිදුවිය.

අනතුරුව යුද හමුදාවේ දායකත්වයෙන් ස්ථීර පාලමක් ඉදි කරන තෙක් මෙම තාවකාලික පාලම ඉදි කරනු ලැබිණි.

Related posts

ඛනිජ තෙල් තොග ගබඩා සභාපති මොහොමඩ් උවයිස් ට තනතුරෙන් යන්න කියයි

colombotoday

ඇවන්ගාඩ් සිද්ධියෙන් කැබිනට්ටුව දෙදරයි, සම්මුතිවාදයට කණ කොකා හඩන හැඩයි.

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday