Colombo Today Local News

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විදේශ විනිසුරුවරුන් සහ එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් කර ගත යුතු බවට ඉල්ලමින් පිරිසක් ඊයේ (16) යාපනයේදී විරෝධතාවක නිරත වුණි.

අදාළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

යුද සමයේ සිදුව ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් අවුරුදු 02ක් මෙරට රැදී සිටීමට කාලය ලබාදීම වෙනුවෙන් තමන් විරුද්ධ වන බවද ඔවුන් ප‍්‍රකාශ කර තිබේ.

Related posts

නීතීඥ සංගමයේ සභාපති ධුරය ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සට

colombotoday

තේ කෝප්පයේ මිලත් නගී.. කිරි කෝප්පය 40 පනී !

colombotoday

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

colombotoday

සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේ

colombotoday

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

colombotoday

මම සම්බන්ධීකරණ ලේකම් වුනාට ජනාධිපතිව හදිසියකටවත් හමුවෙන්නවත් බෑ. – කිරාන් අතපත්තු

colombotoday