Gossip

පියුමි හංසමාලි කොලු රැලක් සමග සාදයකට කඩා පනී.. මාධ්‍ය සේවකයන්ට බඩ කට පුරා නෙලයි

කිරිබත්ගොඩ හෝටලයක පසුගිය 15 වනදා පැවති සාදයක් අතරතුර එහි පැමිණි නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සමග සිටි තරුණයක් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවයක කරන සේවක පිරිසකට පහර දෙන අයුරු එම හෝටලයේ CCTV කැමරාවක සටහන්ව ඇත්තේ මෙසේයි.

පියුමි හංසමාලි පිළිබදව අනවශ්‍ය දේවල් ප්‍රචාරය කරන්නේ යැයි පවසමින් මෙම පිරිස පහර දීම සිදුකර ඇති බව පැවසෙයි.

Related posts

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday