Colombo Today Local News

සියලුම ප්‍රදේශවල හුදකලා බව ඉවත් කෙරේ

අද (31)දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

ඒ අනුව මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

භික්ෂු පනතට අස්ගිරි මහා සංඝ සභාවේ විරෝධය ! නිළ වශයෙන් දැනුම් දෙයි

colombotoday

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

colombotoday