Colombo Today Local News

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99 න් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 24 ක් සහ ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගමට ටැංකි 61 ක් ලැබුණු පසුව ලංකා කනිජ තෙල් සංස්ථාව සතුව ටැංකි 85 ක්ම පවතින බවත් ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සියයට 51 ක් කොටස් හිමි තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් බවත් අමාත්‍යවරයා කියයි.

Related posts

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

colombotoday

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බැවින් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන අරඹන ලෙස ජනපති කර්මාන්තකරුවන්ට කියයි

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday