Colombo Today Local News

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) දින අලුයම එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.

එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යයට නිකුත් කර ඇත.

  1. දඹල්ලගේ බුද්ධික විමලරත්න. වයස අවුරුදු 31යි.
  2. මද්දුමරාලලාගේ කවිදු මධුශාන්. වයස 27යි. අංක 191/m, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.
  3. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි. වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.
  4. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා. වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.
  5. පී.කේ සුමිත් පුෂ්පකුමා ර. වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.

පළාගිය ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබේ.

එම පළාගිය ආසාදිත සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැන්විය හැකිය.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව – 0718 591 233 හා 119

Related posts

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

නිවසක් කොල්ලකෑමට ආ හොරා අඹුසැමි යුවළකගෙන් මන්නා පහර කයි

Admin

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවට

colombotoday