මහර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබූ සිරකරුවන් විසින් දින පහක් පුරා පවත්වාගෙන ගිය ආහාර වර්ජනය සහ විරෝධතාවය අද (30)දින සිටි අත්හැර දැමූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අප වෙත සඳහන් කළේය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලේකම් තුමන් සහ බන්ධනාගාර කොමසාරිස් තුමන් රැඳවියන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස වර්ජනය අත්හැර දැමීමට තීරණය කර තිබේ.