Colombo Today Local News

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

යුද අපරාධ චෝදනා විභාගයට විදේශීය විනිසුරුවරුන් සහභාගී කළ යුතුයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ගෙන ආ යෝජනාව පැය 24ක් යන්නට මත්තෙන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් එසේ තම පිට කොන්ද ජාත්‍යන්තරයට පෙන්වා ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පිට කොන්ද නැති අය සමග ගමනක් යන්න තමන් සූදානම් නැතැයිද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

වැඩ බලන අමාත්‍යවරු පත්කරයි

Admin