Colombo Today Local NewsUncategorized

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

කිසියම් පුද්ගලයකුට පොලිස් නිලදාරියකු විසින් හේතුවක් නොමැතිව යම් පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුව හොත් එම පුද්ගලයට’ පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තවද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරයි.

එසේ නොමැතිව නිලඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය හරහා සමජගතවන වැරදි තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මේ බව සඳහන් කර තිබේ.

Related posts

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

colombotoday

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

colombotoday

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

කොළඹ -නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටේ

colombotoday

පොල් සොරකමේ ගිය පුද්ගලයෙක් මුරකරුගෙන් වෙඩි කයි

Admin

හෙට සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරාය වෘත්තීය සමිති අනතුරු අඟවයි

colombotoday