Colombo Today Local NewsUncategorized

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

කිසියම් පුද්ගලයකුට පොලිස් නිලදාරියකු විසින් හේතුවක් නොමැතිව යම් පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුව හොත් එම පුද්ගලයට’ පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

තවද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරයි.

එසේ නොමැතිව නිලඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය හරහා සමජගතවන වැරදි තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මේ බව සඳහන් කර තිබේ.

Related posts

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

රනිල්-රවී ඇවිලෙයි

Admin

හමුදාව නිර්දෝෂයි.. හිටපු කොටින්ට විෂ එන්නත් කොකළ බව තහවුරුයි !

colombotoday

“යහපාලනය ඇතිවී වසරක් ගියත් වංචා දූෂණ අඩුවක් නෑ” – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් කියයි

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday