Covid 19

30වැනි කොවිඩ් මරණය

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පෙරේදා (05) දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.

මෙම මරණයට හේතුව ලෙස අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

colombotoday

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 376 ක්

colombotoday

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

colombotoday