Colombo Today Local News

දකුණු පළාතේ දොස්තරලා ලෙඩ වෙයි.. රෝගීන් අපහසුතාවට !

දකුණු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජණයක් ආරම්භ කර තිබෙනවා.

පූර්ව දැනුම්දීමකින් තොරව ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජණය හේතුවෙන් රෝගීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සයිටම් ආයතනයට විරෝධය පලකරමින් අද පෙරවරු 8 සිට මධ්‍යන 12 දක්වා දකුණු පළාතට අයත් හම්බන්තොට, මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවල පිහිටි රෝහල් තුළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Related posts

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්න

colombotoday

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday