Colombo Today Local News

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

ඛනිජ තෙල් පිරිපහදුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකානු සමාගමකට බදු දීමට රජය එකඟතාව පළ කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡා 3ක් පවත්වා ඇති බව ද වාර්තා වේ.

අමෙරිකාවේ ‘එකෝ එනර්ජි කෝපරේෂන්’ සමාගම මෙසේ ඛනිජ තෙල් පිරිපහදුව බදු ගැනීමට සූදානමින් සිටින බව ත් ඒ සඳහා රජයේ එකඟතාව ද පළ වී ඇති බව ත් පැවසේ.

මේ අතර, විදුලි බල ක්ෂේත්‍රයේ ආයෝජනයට උනන්දු වන සමාගම් කිහිපයක් ද ඒ පිළිබඳව රජයට දන්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට කැස්බෑ සිරුරු ගොඩ ගසයි

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday