Colombo Today Local News

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය පරික්ෂාවට පොල්තෙල් සම්පල් 125ක් අරන්

ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් විවෘත වෙළෙඳපොලේ තිබේදැයි පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි සාම්පල් 125 ක් ලබාගෙන ඇතැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

දිස්ක‍්‍රික්කයකින් සාම්පල් පහ බැගින් වන පරිදි මෙම සාම්පල් ලබාගත් බවත් අදාල පොල්තෙල් ආනයනික සමාගම් නීති විරෝධී ලෙස ගුදම්වලින් ඉවත්කර තිබුණ හොත් නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියයි.

Related posts

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

Admin

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

colombotoday

4.00 ට පෙර අධිකරණයේ පෙනී සිටින්න. අධිකරණය මගහැර සිටින රවී කරුණානායකට නියෝග

colombotoday

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday