Colombo Today Local News

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

පෞද්ගලික විදුලි රැහැන් අදින සමාගමක සේවය කරන ඉන්දියානුවන් පිරිසකගේ බව කියන ඡායාරූප කිහිපයක් ෆේස්බුක්හී පලවී තිබෙනවා. තුල්හිරිය, රඹුක්කන ප්‍රදේශවලදී මෙම පරිස දක්නට ලැබී ඇති අතර, රුපියල් 600 වැටුපකට මොවුන් මෙම සමාගමේ වැඩ කරන බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් සංචාරක වීසා ලබාගෙන පැමිණෙන ඉන්දියානුවන් විශාල පිරිසක් රට පුරා අඩු මුදලට කුලී වැඩවල නිරත වන බවට කලක පටන් වාර්තා පල වේ.

යෝජිත ඉන්දු – ලංකා “එට්කා“ ගිවිසුම මගින් ඉන්දියානු ශ්‍රමිකයන්ට ලංකාවේ ශ්‍රම වෙළදපොල විවෘත කිරීමට පවතින සැලසුම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ. යම් හෙයකින් එම සැළසුම් ක්‍රියාත්මක වුවහොත් ඉන්දියානු අඩු මිළ ශ්‍රමිකයන් විසින් ලංකාවේ සමස්ථ ශ්‍රම වෙළදපොලම කෙටි කලකින් ගිලගනු ඇති බවට මත පලවේ.

Related posts

ප්‍රධාන නඩු භාණ්ඩ ගබඩාවේ තිබි අධිකරණයට ඉදිරිපත් නොකළ හෙරොයින් සහ අයිස් කිලෝ 600ක තොරතුරු හෙළිවේ

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday

“එල්ටීටීඊකාරයකුට ටෙලිකොම් විකුණන්න යන්නේ”

Admin

ජනපති සහ අගමැතිගෙන් සිංහයන්ට සුබ පැතුම්

colombotoday