Colombo Today Local News

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

අහුංගල්ල, බලපිටිය ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින් එක්ව සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී ස්පාඤ්ඤයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හිස් කොපුවක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරු 34 හැවිරිදි බලපිටිය, ගොරකගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු දකුණු පළාතේ සංවිධානාත්මක ආධාරකරුවෙකු වන අතර ඔහු අද (29)දින බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

colombotoday

සාපෙළ අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 3 යි…

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව නින්දිතයි, අශිෂ්ඨයි – සජිත්

colombotoday