Colombo Today Local News

හිඟුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට බුදු කුටියට ගල් පහරක්.. මාවනැල්ල නගරයට හමුදාව – පොලිසිය කැඳවයි

මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.

දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි පොලීසියට ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.

-ලංකාදීප-

Related posts

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගැනිම සදහා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරයි.

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday

දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

මධුෂ්, අමල් ඇතුළු පිරිස ඉදිරි දින කිහපයේදී ලංකාවට පිටුවහල්…

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday