Colombo Today Local News

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්


වාසුදේව නානායක්කාර මහතා උත්සහා දරන්නේ තමාගේ තරු ගැලවීමටනම් තමත් තවත් තරුවක් පැළද ලෝකයේ පළමු තරු හයේ ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

කරුණා අම්මාන් පසුගියා නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂ රැළිය ඇමතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්න පැනපු මිනිහෙක්. ප්‍රභාකරන් එක්ක එකට ජීවත් වුණු මිහිහෙක් හැටියට ඔය මිනිහා ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ. ” යනුවෙනි.

Related posts

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

උතුරු-නැගෙනහිර සදහා “සංහිදියාවේ නාලිකාවට” කැබිනට් අනුමැතිය !

colombotoday

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

colombotoday

මට ත්‍රස්තවාදියෙක් කීවා, එනිසා මම වන්දි ඉල්ලා නඩු දානවා – තව්හිද් ජමාත් රාසික්

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday